පළමු පාඩම- කාල භේදය හඳුනාගැනීම.


අප විසින් සිදුකරනු ලබන දේවල් එසේත් නැතිනම් ක්‍රියාකාරකම් ක්‍රියාවන් ලෙස හැඳින්විය හැකිය. මෙම ක්‍රියාවන් යම්කිසි කාල පරාසයකට අයත්ය.

උදාහරණ



වාක්‍යය කාලය හඳුනාගැනීම. කාලය සිංහලෙන් කාලය ඉංග්‍රීසියෙන්
මම පාඩම් කරමි. මේ ඔබ මේ මොහොතේ කරන දෙයයි. වර්තමාන කාලය Present Tense
මම පාඩම් කළෙමි. මේ මොහොතේ නොවන නමුත් මින් පෙර යම් වේලාවක සිදු කළ දෙයකි. අතීත කාලය Past Tense
මම පාඩම කරයි. / කර කර ඉඳියි. මේ මොහොතේ නොවන ඉදිරියට එන වේලවක දී සිදු කිරීමට අදහස් කරන දෙයකි අනාගත කාලය Future Tense


මෙහි දී මූලික වශයෙන් ඔබ කාලයන් තුනක් හඳුනාගනියි. එනම් වර්තමාන කාලය( Present Tense), අතීත කාලය( Past Tense) හා අනාගත කාලයයි( Future Tense).

1 comment: